Pitiduwe Siridhamma thera Apk
Apk Infos
Version | 3.0 |
Rating | 5.0/5, based on 1 votes |
Size | 2.4 MB |
Requires Android | Android 4.0+ (Ice Cream Sandwich) |
Author's Notes | Siri Samanthabhadra Thero Dharma Deshana and Sinhala bana for Sri lanka |
About Pitiduwe Siridhamma thera APK
Table Of Contents
Description
Pitiduwe Siridhamma thera was a very popular among sri lankan past and he was a presenter of the famous VFM channels,"Sagaramara sewana" ,“Doramadalawa” programme. Later Pitiduwe Siridhamma Thera has changed his name and look. He has changed his name into ” Siri Samantha badhdha ” and according to thero there was no one in history had this name before. Then He became a controversial character. Smantha Bhadra Thero ( Befor Pitiduwa Siridhamma Thero)❝සුදු ඇතෙක් පහල වෙන එක අති දුර්ලභ කාරණයක්. රටක භාග්‍යවත් වස්තුව තමයි ඒ රටේ පහල වන සුදු ඇතා. හැමදාම කළුපාට අලි ඇත්තු දැකපු මිනිස්සු සුදු දළ තියෙන ධවල වර්ණ ජද්දන්ත හස්ති රාජයෙක් දැක්කම බියට, ත්‍රාසයට පත් වෙනවා. අමුතු සතෙක් කියා, මිනිසුන් ඒ සුදු ඇතාට පහර දෙන්න පටන් ගන්නවා. මිනිසුන්ගේ දුෂ්ට පව්කාර හිත් වලට ඒ උතුම් හස්ති රාජයාව තේරුම් ගන්න බැරි වෙනවා.. මිනිසුන් ගැනත් ඔවුන්ගේ සිත් ගැනත් හොඳින් දන්නා ඇතා, ඒ හැම පහරක්ම නිහඬව විඳ දරා ගන්නවා සේම , පහර දෙන මිනිසුන් කෙරේ අනුකම්පාව හා මෛත්‍රීය පතුරවනවා. ඉන් පසුව ධවල හස්ති රාජයාගේ උතුම් ගුණ තේරුම් ගත් අනෙක් අලි ඇතුන් ඒ සුදු ඇතා පෙරටු කොටගෙන ගමන ආරම්භ කරනවා. ඉන් අනතුරුව ඒ ධවල හස්ති රාජයාගේ වටිනාකම, අගය, තේජස, අභිමානවත් බව මිනිසුන්ට තේරුම් යන්න පටන් ගන්නවා. කාලයක් යන විට ඒ ඇතාගේ හැඩරුව, ප්‍රඥා වන්තභාවය සමාජය තේරුම් ගන්න විට ඒ සුදු ඇතා, සැබෑවටම මිනිසුන්ගේ යහපත හා සුභ සිද්ධිය වෙනුවෙන් දෙව්ලොවින් මනුලොවට පිදු භාග්‍යවත් වස්තුව බව ලොවට ගම්‍ය වෙනවා...❞
උන්වහන්සේ මහා බලසම්පන්න දෛවයක් දෑතෙහි දරා මනුලොව උප්පතිය ලැබුවේ දේශපාලනික, ආගමික විප්ලවයන් සිදුකළ ජාතියේ මහා විරුවන් රැසකගේ උපන් භුමිය වූ දකුණු පුරවරයේ ගාලු පළාත තම තිඹිරිගෙය කොටගෙනය. මව් තුමිය ඛේමාවති විය. පිය තුමාණෝ හෙන්රි විය. මහා පුරුෂ යෝගයෙන් සරස්වතී, මහා ධන ලක්‍ෂ්මි යෝගයෙන් හා අනේකවිද බලසම්පන්න සුභ ග්‍රහ යෝගයන්ගෙන් සුසැඳි පංචාංගය උන්වහන්සේගේ උප්පත්ති කර්ම ජවය හා පුණ්‍ය භාග්‍ය බව ජෝතීර්වේදීන් සනාථ කළෝය. සුන්දර නවම් මාසයේ බුධ හිමි අස්ලිස නැකතේ පුර පසළොස්වක පෙර පෝය දින, මෙම බිලිඳු කුමරාණෝ උභය කුල පරිශුද්ධව මනුලොව ජනිත විය.
සනත් දීප කුමාර නමින් පෙනී සිටි උතුමන් වහන්සේ කුඩාකල සිටම දක්ෂතා වලින් පිරිපුන් යහපත් ළමා ජීවිතයත්, ආකර්ෂණීය දෙනෙත්, මුහුණ හා වශී කෘත කරවන සිනහව සියල්ලන්ගේම සහයෝගය හා උදව් උපකාර ලැබීමට තරම් භාග්‍යවන්ත හා පින්වන්ත විය.
සාමාන්‍ය ළමයකු මෙන් ජීවිතය ගත කළෝය. කුඩා කල සිටම මව්පියන්ට වඩා ආච්චි අම්මා වරුන් උන්වහන්සේට මාර්ගෝපදේශකයන් වූහ. පියපස ආච්චි අම්මා කුඩා කාලයත්, මව්පස ආච්චි අම්මා තරුණ කාලයත් උන්වහන්සේ ආදරයෙන් හා සෙනෙහසින් ජීවන නදියෙහි යාත්‍රා කරගෙන ගියෝය. අසීමිත ආගමික භක්තියත්, ආශ්චර්ය ජනක වූ උපතින්ම ගෙන ආ ධර්ම ඥානයත්, සතිපට්ඨාන සුත්‍රය සහ චතුභාණවර පාලිය කටපාඩමින් සජ්ජායනා කිරීමේ ජන්ම පුරුද්දත් යන අසීමිත හැකියාවන් නිසා පිටිදූව සිරිධම්මාරාමය කුඩාකළ සිටම උන්වහන්සේගේ ළඟම හිතවතා බවට පත්විය.
කුඩා කළ සිටම ලිවීමත්, කියවීමත්, කතන්දර කීමත්, අපරාජිත තර්කයත් නෛසර්ගයෙන්ම උරුම කරගත් මේ භාග්‍යවන්ත කුමරාණෝ සමවයසේ සිසුන් අතර නායකත්වය ගත්තා සේම, ඔවුන්ට මාර්ගෝපදේශකයෙක් ද වූහ.
සයවසක් ගිය තැන අප කතානායකයාණෝ පිටිදූව කනිටු විදුහලෙන් මූලික අධ්‍යාපනය අරඹා, හීනටිගල සාරිපුත්‍ර විදුහලෙන් දියත් කොට ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයෙන් සියලු විභාගයන් අති දක්‍ෂ ලෙස සමත්ව කැළණි සරසවියට සරසවි වරම් ලබා අවසන් කළෝය.
අධ්‍යාපනය නොව ගවේෂණය ජීවිතය කරගත් මහෝත්තමයාණෝ සාම්ප්‍රදායික ළමා චරිතයක් නොවූහ. ගැඹුරු ධර්ම ඥානයත්, සිවුර කෙරෙහි ඇති අසීමිත ආදරයත් මහණකම කම කෙරෙහි සිත් අලවන පෙර නිමිති වූවත්, කුඩාකල පැවිදි වීමට අකමැති වූවෝය. කුඩාකල සසුන්ගත වී බුදු සසුනේ වියදමින් ඉගෙන ගෙන සිවුරු හැර යාමට වඩා තම ස්වෝත්සාහයෙන් හා ස්වවියදමින් ඉගෙන ගෙන බුදු සසුනට ඇතුළු වී සේවය කල යුතු යයි නිරතුරුව කලපනා කළෝය.
හේ පාසල් පංති කාමරයට කොටු නොවී, තුරු ලතා, ගල් ගුහා, පක්‍ෂීන්, දියකඩිති, වෙල් යායවල්, කෘතීමව වවන ලද රබර් වගාවන් හා වන ලැහැබවල් දවසේ වැඩි කාලයක් ජීවත් වීම සඳහා තෝරා ගත්තෝය.
How to install Pitiduwe Siridhamma thera APK on Android phone or tablet?
Download Pitiduwe Siridhamma thera APK file from ApkClean, then follow these steps:
Update Phone Settings
- Go to your phone Settings page
- Tap Security or Applications (varies with device)
- Check the Unknown Sources box
- Confirm with OK
Go to Downloads
- Open Downloads on your device by going to My Files or Files
- Tap the APK file you downloaded (youtubesample.eden.com.edenyoutube_master-v3.0-ApkClean.apk)
- Tap Install when prompted, the APK file you downloaded will be installed on your device.
Older Versions
3.0 (3) | 2.4 MB |
Questions & Answers
Q: What is an APK File?
A: Just like Windows (PC) systems use an .exe file for installing software, Android does the same. An APK file is the file format used for installing software on the Android operating system.
Q: If I install an APK from this website, will I be able to update the app from the Play Store?
A: Yes, absolutely. The Play Store installs APKs it downloads from Google's servers, and sideloading from a site like ApkClean.net goes through a very similar process, except you're the one performing the downloading and initiating the installation (sideloading).
As soon as the Play Store finds a version of the app newer than the one you've sideloaded, it will commence an update.
Q: Why ApkClean.net can guarantee APK 100% safe?
A: Whenever someone wants to download an APK file from ApkClean.net, we'll check the corresponding APK file on Google Play and allow user download it directly (of course, we'll cache it on our server). If the APK file does not exist on Google Play, we'll search it in our cache.
Q: What are Android App permissions?
A: Apps require access to certain systems within your device. When you install an application, you are notified of all of the permissions required to run that application.
Don't hesitate to contact us if you have any questions or concerns.
(*) is required