Tech Hub (සිංහලෙන්) Apk
Apk Infos
Version | 1.51 |
Rating | 5.0/5, based on 8 votes |
Size | 4.3 MB |
Requires Android | Android 4.0+ (Ice Cream Sandwich) |
Author's Notes | දිනෙන් දින අලුත් වන නූතන තාක්‍ෂණික ලෝකය ගැන බොහෝ දෑ දැනගන්න, සිංහලෙන් කියවන්න |
About Tech Hub (සිංහලෙන්) APK
Table Of Contents
Description
සයිබර් තාක්‍ෂණය, පරිගණක, ස්මාර්ට්ෆෝන්ස්, හැකිං, ඉලෙක්ට්‍රොනික්ස් වැනි නූතන ලෝකයේ තාක්‍ෂණික ප්‍රවනතා ගැන ඔබව දැනුවත් කරන්නට, එම තොරතුරු ඔබේ දෑතටම ගෙනෙ එන්න දරන පුංචි වෑයමක් තමයි මේ.ඉතින් මේක කරන්න සුදුසුම විදිය කියල අපි හිතුවේ, ලංකාවේ දැනටමත් සිංහලෙන් පල වන Tech Blogs සියල්ල එක් තැනකට ගෙන ඒම. මේ විදිහට Tech Blogs ඔක්කම එකම තැනකට ගෙනවිත් ඒවායේ පල වන ලිපි මාතෘකා යටතේ පෙළගස්වලා පරිශීලක ඔබ වෙත ලබා දීම තමා මෙමඟින් සිදු කරන්නේ. ඒ ඒ Blogs වලින් ලිපි අලුතින් එකට එක් කරන විට ඔබට Notification එකකුත් ලැබෙනවා. ඒ නිසා තවත් පහසුයි. නිතර නිතර Data නාස්ති කර ගෙන Browse කර කර ඉන්න ඕන නැහැ. Notification එකකින් දැනුවත් උනාම App එකෙන්ම ගිහිල්ලා ඒ ලිපි කියවන්න පුළුවනි. ඒ විතරක් නොවේ, ඔබ කැමති, ඔබට නැවත අවශ්‍ය වේ යැයි කියලා හිතෙන ලිපි වෙනම Save කරගන්නත් පුළුවන්.
ඉතින් කියන්න ඕන වැදගත්ම දේ තමා අපි මේ ලිපි App එක හරහා ඔබට ලබා දෙන්නේ ඒ ඒ Blogs වල කතෲ තුමන්ලාගේ අවසරය මත. ඔවුන් ඉතා මහන්සි වෙලා ඔබ වෙනුවෙන් පිළියෙල කරන ලිපි තමා අපි ඔබ වෙත ගෙන එන්නේ. ඔවුන්ටත් අපගේ විශේෂ ස්තූතිය පිරිනමන ගමන් ඉල්ලා සිටින්නේ පාඨක ඔබ ඔවුගේ කතෲ අයිතීන්ට හානි වන විදිහට කටයුතු නොකරන්න කියලා.
පහත දැක්වෙන Tech Blogs වලින් තමා Contents ලබාගන්නේ,
⟡ https://www.techsayura.com
⟡ http://softwaresaralawa.blogspot.com
⟡ http://www.sinhalaitzone.xyz
⟡ http://computersoft01.blogspot.com
⟡ https://nuwanjaliyagoda.blogspot.com
⟡ https://sausecode.com/blog/
එ වගේම මේ Blogs වල කතෲ වරුන්ට සැලසෙන වාසි විදිහට, App එක නිසා Blog එකට එන Web Traffic වැඩිවීමත් සිදුවෙනවා. ඉතින් ඒ නිසා Blog එකේ දැන්වීම් වලින් ලබන ආදායමත් ඉහල යනවා.
පරිශීලක ඔබ හෝ ඔබගේ හිතවතෙකු මේ වගේ Tech Blog එකක් කරන වනන් අවස්ථාව විවෘතයි අප හා සම්බන්ධ වෙන්න. කියන්න ඕන නැහැනේ මේ වැඩේ සිදු කරන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ කියලා😊.
Content Topics :
✔ Tech News
✔ Cyber World
✔ Computer Tips & Tricks
✔ Smartphones
✔ Programming
✔ Hacking
✔ Electronics
✔ Extras
ඉතින් ඔබ අපේ මේ උත්සහයට කැමැතිනම් Rate/Review එකක් දීලා අපව දිරිමත් කරන්න. ඒ වගේම ඔබේ යහළු මිත්‍රයින්ටත් Share කරන්න අමතක කරන්න එපා.
මේ වැඩේ තවත් සාර්ථක කරගන්න, අපට ලබා දිය හැකි ඔබේ අදහස් හා චෝදනා තියෙනවනන් අප වෙත Email(crunchcodelabs@gmail.com) කරන්න, නැත්නම් Review එකක් දාල Comment කරන්න. එහම කරනවනන් අපි ඉතාමත් අගය කරනවා. ඔබේ අදහස් වලට අපි සෑම විටම විවෘතයි.
සැ.යු: මෙම ඇප්ලිකේෂනය භාවිතා කිරීමට ඔබගේ ස්මාර්ට් ෆෝනයේ සිංහල භාෂාව සඳහා පහසුකම් තිබිය යුතුය.
Keywords: tech hub, technology, technology in sinhala, sinhala, sinhala apps, apps in sinhala, hacking in sinhala, computer in sinhala, apps sinhala, සිංහල, sinhala blogs, softwares in sinhala, programming in sinhala, coding in sinhala, python in sinhala
Latest updates
What's new in version 1.51
1.5v- user interface improved
- new functionalities added
How to install Tech Hub (සිංහලෙන්) APK on Android phone or tablet?
Download Tech Hub (සිංහලෙන්) APK file from ApkClean, then follow these steps:
Update Phone Settings
- Go to your phone Settings page
- Tap Security or Applications (varies with device)
- Check the Unknown Sources box
- Confirm with OK
Go to Downloads
- Open Downloads on your device by going to My Files or Files
- Tap the APK file you downloaded (com.crunchcode.computerbase-v1.51-ApkClean.apk)
- Tap Install when prompted, the APK file you downloaded will be installed on your device.
Older Versions
1.51 (5) | 4.3 MB |
Questions & Answers
Q: What is an APK File?
A: Just like Windows (PC) systems use an .exe file for installing software, Android does the same. An APK file is the file format used for installing software on the Android operating system.
Q: If I install an APK from this website, will I be able to update the app from the Play Store?
A: Yes, absolutely. The Play Store installs APKs it downloads from Google's servers, and sideloading from a site like ApkClean.net goes through a very similar process, except you're the one performing the downloading and initiating the installation (sideloading).
As soon as the Play Store finds a version of the app newer than the one you've sideloaded, it will commence an update.
Q: Why ApkClean.net can guarantee APK 100% safe?
A: Whenever someone wants to download an APK file from ApkClean.net, we'll check the corresponding APK file on Google Play and allow user download it directly (of course, we'll cache it on our server). If the APK file does not exist on Google Play, we'll search it in our cache.
Q: What are Android App permissions?
A: Apps require access to certain systems within your device. When you install an application, you are notified of all of the permissions required to run that application.
Don't hesitate to contact us if you have any questions or concerns.
(*) is required