SL House Plans Apk

SL House Plans Apk

Latest version 0.0.4
14 Nov 2024

Older Versions

Apk Infos

Version0.0.4
Rating4.3/5, based on 12 votes
Size‎5.4 MB
Requires AndroidAndroid 4.4+ (KitKat)
Author's Notesශ්‍රී ලංකාවේ පළමු සහ එකම House Plan / Construction ඇප් එක #1

About SL House Plans APK

SL House Plans APK Download for Android
SL House Plans APK Download for Android

Description

සාදරයෙන් පිලිගන්නවා අපේ SL House Plans ඇප් එකට. මේක බලපු ගමන් අපෝ තවත් එක සල්ලි කපාගන්න ඇප් එකක් කියලා හිතන්න කලින් මේ ටික කියවලා ඉන්න.

අපි මාස කිහිපයක ඉදන් උන මහන්සියේ ප්‍රතිපලයක් විදිහට තමයි මේ ලංකාවේ මුල්ම House Plan / Construction ඇප් එක ඔයාලට ගෙන එන්නේ. අපි ගැන වැඩි විස්තර සදහා About Us බලන්න.

නිවසක් කියන්නේ වානර යුගයේ ඉදන් මානවයාගේ ප්‍රධාන අවශ්‍යතාවන්ගෙන් එකක්. මුල්ම කාලයේදී ස්වභාවික වාසස්ථාන වලින් පිරිමහගත්තත් පරිණාමය වීමේදී තමන්ම තමාගේ නිවෙස් තනා ඒවායෙහි ජිවත් වීමට වැඩි කැමැත්තක් දැක්වුවා. එලෙස පරිණාමය වූ අප මේ වන විට තමන්ට නිවසක් තනා ගැනීම තම ජීවිත කාලයේ අනිවාර්ය අංගයක් බවට පත්වී තිබෙනවා. රෙදි සහ දඩු කැබලි වලින් තැනූ කුඩාරම් ආකෘති වලින් ආරම්භ වූ නිවාස සැලසුම් මේ වන විට කොන්ක්‍රීට් මිශ්‍රිත මහල් 3,4ක පමණ ප්‍රමාණයේ නිවාස සැලසුම් දක්වා පරිණාමය වී අවසන්.


House Plan - නිවාස සැලසුම්

ඉතින් මේ අවශ්‍යතාවය සපුරාදීමට තමයි අපි ඉදිරිපත් වෙන්නේ. අපි අරගෙන එනවා ඔයාලට විවිධ වර්ගයේ නිවාස ආකෘති. මේවායෙහි 3D ඡායාරූප සහ සැලසුම්ද ඇතුලත් කරලා තියෙන්නේ. මේවාගෙන් ඔයාට ඔයාගේ ගෙදර මොන වගේ වෙන්න ඕනෙද කියලා ඔයාටම තීරණය කරගන්න පුළුවන්. හැම House Plan එකටම අදාල ඡායාරූප එකතු කල A4 Size Sample Drawing එකක් Download කරගන්න පුළුවන්. ඉතින් මේ වැඩේට අපිට යන වියදම සදහා අපි රු.4 ක මුදලක් අය කරනවා. මාසෙටම රු. 120ක් වගේ තමයි ඔයාට මේ House Plan Sample ඔක්කොටම වියදම් වෙන්නේ. ගෙවන ගානට ඇත්තටම වටිනවද කියලා ඔයාම ඇප් එක Subscribe කරලා බලන්න.


ඇප් එක Subscribe කරන විදිහ :

1. House Plan වලට ගිහිල්ලා ඕනෙම Plan එකක් Click කරලා Subscribe දෙන්න. ඊට පස්සේ Dialog දුරකථන අංකයක් ඇතුලත් කරලා Submit දෙන්න. (දැනට Dialog වලට විතරයි මේ සේවාව ලබාගන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ යාලුවෙක්ගෙ හෝ ගෙදර වෙන කෙනෙක්ගේ Number එකක් උනත් පාවිච්චි කරන්න පුළුවන්)

2. ඊට පස්සේ ඔයා දීපු නම්බර් එකට අපෙන් Code එකක් එයි. ඒ Code එක ඇතුලත් කරලා Submit දෙන්න.

3. දැන් ඔයා අපේ ඇප් එක Subscribe කරලා ඉවරයි. දැන් House Plan වලට ගිහිල්ලා බලන්න ඔක්කොම Unlock වෙලා ඇති. අපි දිගටම අලුතෙන් Sample එකතු කරනවා.


ඔක්කොම සල්ලිවලට නෙවෙයි පහත සදහන් සේවා හැම එකම අපි නොමිලේ ලබාදෙන්නේ. අනිත් Service ගැනත් බලන්න.


Construction - ගොඩනැගීම්

තමන්ගෙම කියල ගෙයක් කියන්නෙ හුඟ දෙනෙක්ගෙ හීනයක්. හැබැයි අපේ රටේ ගෙයක් හදාගන්න හිතන තැනේ ඉඳන්ම ලොකු වදයක් විඳින්න වෙන බව දන්න අය දන්නවා. හැබැයි දැනගෙන ගියොත් අතරමඟ නොයිඳ කතරගමට යාගන්න පුළුවන් නිසා ගෙයක් හදාගන්න හීන බලන ඔයාලට පොඩි තල්ලුවක් දෙන්න සහ ගෙයක් කියන හීනෙ සැබෑ කරගන්න හිතන ඔයාලට ගෙයක් හදන්න හිතපු මොහොතේ ඉඳන් මොන වගේ සුදානමක් තියාගන්න ඕනද කියන එක ගැන අවශ්‍ය දැනුම ලිපි මගින් ඔයාලට ගෙන එනවා.

Architecture - වාස්තු

අලුතින් ගෙයක් හදද්දි හරි මිලදී ගනිද්දි හරි ලංකාවේ වැඩි දෙනෙක් ඒ ගෙදර නිවැරදි වාස්තු පිහිටීම ගැන හොයල බලන්න පුරුදු වෙලා ඉන්නව. වාස්තු විද්‍යාවට අනුව නිවැරදිව ගොඩනගලා සකස් කරපු නිවසක ධනාත්මක ශක්තිය රැඳිලා දියුණුව, වාසනාව සහ සෞභාග්‍ය උදාවෙනවා කියලයි ඒ අය විශ්වාස කරන්නේ. ඒ වගේම වැරදි වාස්තු පිහිටීම් නිසා ලෙඩ රෝග, දුක් කම්කටොලු සහ ධන හානි සිද්ධ වෙන්න පුළුවන් කියලත් කියනවා. ඔබත් වාස්තු විද්‍යාව විශ්වාස කරන කෙනෙක්නම් අපි ගෙන එන උපදෙස් ඔබට අතිශයින්ම වැදගත් වේවි.

Lands - ඉඩම්

ගේ හදන්න ඉඩමක් හොයන කෙනෙක්නම් තැන තැන ඇඩ් දාලා පත්තර බලන්න දෙයක් නෑ. අපේ ඇප් එකෙන් ඔයාට විකුනන්න තියෙන ඉඩම් ගැන විස්තරත් දැනගන්න පුළුවන්. බ්රෝකර්ලට නිකන් සල්ලි ගෙවන්නේ නැතුව නොමිලේම අපේ සේවාව ලබාගන්න. ඒ වගේම ඔයාට විකුනන්න ඉඩමක් / ගෙයක් තියෙනවනම් පහතින් අපිට පණිවිඩයක් දෙන්න. ඔයාගේ දැන්වීම අපි නොමිලේ පල කරලා දෙන්න සූදානම්.


තවත් නිවාස සහ ඉදිකිරීම් සම්බන්ද සේවාවන් රැසක් අපි ඉදිරියේදී ගෙන එන්න නියමිතයි. ඔයාට අපෙන් අහන්න දෙයක් තියෙනවනම් පහතින් අපිට පණිවිඩයක් දෙන්න.

ස්තූතියි!

How to install SL House Plans APK on Android phone or tablet?

Download SL House Plans APK file from ApkClean, then follow these steps:

Update Phone Settings

  • Go to your phone Settings page
  • Tap Security or Applications (varies with device)
  • Check the Unknown Sources box
  • Confirm with OK

Go to Downloads

  • Open Downloads on your device by going to My Files or Files
  • Tap the APK file you downloaded (io.ionic.prog5f0dd58ab7d5624a6f817079-v0.0.4-ApkClean.apk)
  • Tap Install when prompted, the APK file you downloaded will be installed on your device.

Older Versions

0.0.4 (4)5.4 MB

Questions & Answers

Q: What is an APK File?

A: Just like Windows (PC) systems use an .exe file for installing software, Android does the same. An APK file is the file format used for installing software on the Android operating system.

Q: If I install an APK from this website, will I be able to update the app from the Play Store?

A: Yes, absolutely. The Play Store installs APKs it downloads from Google's servers, and sideloading from a site like ApkClean.net goes through a very similar process, except you're the one performing the downloading and initiating the installation (sideloading).
As soon as the Play Store finds a version of the app newer than the one you've sideloaded, it will commence an update.

Q: Why ApkClean.net can guarantee APK 100% safe?

A: Whenever someone wants to download an APK file from ApkClean.net, we'll check the corresponding APK file on Google Play and allow user download it directly (of course, we'll cache it on our server). If the APK file does not exist on Google Play, we'll search it in our cache.

Q: What are Android App permissions?

A: Apps require access to certain systems within your device. When you install an application, you are notified of all of the permissions required to run that application.

Don't hesitate to contact us if you have any questions or concerns.

(*) is required

User's Reivew

1 ★සල්ලි ගරන්න හදපු App එකක්, install කරගන්න එපා අපරාදෙ data ටික..
5 ★ශ්‍රී ලංකාවේ පලමු සහ එකම House Plan/Construction ඇප් එක #1 Well Done 👏
5 ★This is a very useful app for those who are looking to build a house and it also contains lots of house plans. Thanks!
5 ★Good info very useful for me. Worth it for just 4 Rupees....Thanks a lot...
5 ★Great work 👌✌️👍
5 ★ගොඩක් House plans තියෙනවා... සුපිරිම ඇප් එකක්... ඔයාලත් Download කරගන්න... ඔබේ වටිනා නිවාස සිහිනයේ සියලුම Construction වැඩ සදහා ගෙවන මුදලට ඉතා වටිනා ඇප් එකක්... 🤩👌👊
5 ★සුපිරිම ඇප් එකක්... ගෙවන මුදලට සාදාරන හා විශ්වාසනීය ලෙස ඔබේ වැඩකරගැනීමට එකම ස්ථානය 🇱🇰... Highly recommended 😎😍✌
5 ★This is a very useful app for those who are looking to build a house and it also contains lots of house plans. Thanks!
5 ★Good info very useful for me. Worth it for just 4 Rupees....Thanks a lot...
5 ★ගොඩක් House plans තියෙනවා... සුපිරිම ඇප් එකක්... ඔයාලත් Download කරගන්න... ඔබේ වටිනා නිවාස සිහිනයේ සියලුම Construction වැඩ සදහා ගෙවන මුදලට ඉතා වටිනා ඇප් එකක්... 🤩👌👊