හඳහන | නැකත් | බිළිඳු නාම | පොරොන්දම් ගැලපීම Apk

හඳහන | නැකත් | බිළිඳු නාම | පොරොන්දම් ගැලපීම Apk

Latest version 3.2
10 Jun 2020

Older Versions

Apk Infos

Version3.2
Rating4.0/5, based on 372 votes
Size‎1.9 MB
Requires AndroidAndroid 4.2+ (Jelly Bean)
Author's NotesBest online Astrology service Horoscope Making, Reading, Matching and Baby Names

About හඳහන | නැකත් | බිළිඳු නාම | පොරොන්දම් ගැලපීම APK

හඳහන | නැකත් | බිළිඳු නාම | පොරොන්දම් ගැලපීම APK Download for Android
හඳහන | නැකත් | බිළිඳු නාම | පොරොන්දම් ගැලපීම APK Download for Android

Description

In marriages Astrology plays a very vital role and matching Porondam is a part of Astrology. By examining Horoscope (Kendaraya), you will come to know the nature of the person you are propose to marry. Year or period of marriage, weather your marriage going to be successful or otherwise.

විවාහයේදී ජ්‍යොතිෂ්ශාස්ත්‍රය ඉතා වැදගත් භූමිකාවක් ඉටු කරයි. ඊට අනුකූලව හඳහන (කේන්දරය) පරීක්ෂා කිරීමෙන් ඔබ විවාහ වීමට යෝජනා කරන පුද්ගලයාගේ ස්වභාවය දැනගන්නට ලැබේ. විවාහය වසරක් හෝ යම් කාලයකට සීමා වන්නක් නොව ජීවිත කාලයක් පුරාවට බලපාන්නක් නිසා අතීතයේ සිය කේන්ද්‍ර පරික්ෂාව සිදු කිරීම සිරිතකි...

මෙම සේවාව ලබා දෙන අප ජ්‍යොතිෂ ශාස්ත්‍රය, නවීන බටහිර විද්‍යාව, පරිගණක විද්‍යාව, බටහිර තාරකා විද්‍යාව යන විෂයන් වල පශ්චාත් උපාධි මට්ටමේ සුදුසුකම් ලබා ඇති අතර මෙම කර්තෘගේ කිසිම ජ්‍යොතිෂ ගුරුවරයෙක් ශ්‍රි ලංකාව තුල නොමැති බැවින් මෙහි භාවිතා කර ඇති ජ්‍යොතිෂ මූල ධර්ම ලෝකයේ ඕනෑම ජ්‍යොතිෂ ප්‍රවීනයන් සමග සාකච්ඡා කිරීමේ දැනුමක් හා හැකියාවක් ඇතිව ජ්‍යොතිෂ්ශාස්ත්‍රය පිළිබදව උනන්දුවක් දක්වන ඔබ වෙත ඉදිරිපත් කර ඇත. කර්තෘ විසින් මෙම සේවාවේ නිරවද්‍යතාවය100% පරීක්ෂා කර, වඩා නිවැරදි ජ්‍යොතිෂ මූල ධර්ම පමණක් මේ සදහා උපයෝගී කර නිර්මාණය කර ඇති අතර ලෝකයේ 100% ක් නිවැරදි කිසිදු විද්‍යාවක් හෝ ශාස්ත්‍රයක් නොමැති නමුත් ජ්‍යොතිෂ මූලදර්ම මත පදනම්ව අප විසින් ලබා දෙනු ලබන මෙම සේවාව සහ ඊට අදාල පලාපල ඉතාමත්ම ඉහල නිරවද්‍යතාවයකින් යුතුව ලබා දීමට කටයුතු සලස්වා ඇති බව ඉතා සතුටින් දන්වා සිටිමු.

මෙම කරුනු හොඳින් තේරුම් ගත් අය හා මෙම අන්තර්ජාල වැඩ සටහන් විමර්ෂණාත්මකව අධ්‍යයනය කිරීමෙන් පසු ඒවායේ ස්වභාවය වටහාගත් අය පමණක් මෙය භාවිත කරන මෙන් ඉල්ලා සිටින අතර කිසිදු තත්ත්වයක් තේරුම් නොගෙන පදන්ම් විරහිතව සියල්ල පිළිබදව වැරදි දෘෂ්ඨියක් හෙලනා අය හා බාහිර කඩාකප්පල්කාරී අයවළුන්ගේ අවශ්‍යතා මත ජ්‍යොතිෂ්ශාස්ත්‍රීය තොරතුරු ඍනාත්මකව සමාජගත කරවීමට උත්සුකවන්නන් අප සේවාව පරිහරණය කිරීමෙන් වලකින්න. එලෙසම තමන් නොදන්නා අංශයක දෝෂ පමණක් දකින මානසික මට්ටමක් ඇති අයද මෙම වැඩ සටහන් භාවිතා නොකරන්න. අඳුරේ ගමන් කරන විට ආලෝකයක් රැගෙන යාම තුලින් අදාල ගමණට උපකාරයක් ලබා ගත හැකි සේම ජීවිත ගමනේදී ජ්‍යොතිෂය තුලින් ද එවැනි උපකාරයක් පමණක් ලබා ගත හැකි බව මතක තබා ගන්න.!

Latest updates

What's new in version 3.2

Best Astrology Service in Sri Lanka | ශ්‍රී ලංකාවේ හොඳම ජ්‍යොතිෂ සේවය

How to install හඳහන | නැකත් | බිළිඳු නාම | පොරොන්දම් ගැලපීම APK on Android phone or tablet?

Download හඳහන | නැකත් | බිළිඳු නාම | පොරොන්දම් ගැලපීම APK file from ApkClean, then follow these steps:

Update Phone Settings

  • Go to your phone Settings page
  • Tap Security or Applications (varies with device)
  • Check the Unknown Sources box
  • Confirm with OK

Go to Downloads

  • Open Downloads on your device by going to My Files or Files
  • Tap the APK file you downloaded (com.porondam.net-v3.2-ApkClean.apk)
  • Tap Install when prompted, the APK file you downloaded will be installed on your device.

Older Versions

3.2 (32)1.9 MB

Questions & Answers

Q: What is an APK File?

A: Just like Windows (PC) systems use an .exe file for installing software, Android does the same. An APK file is the file format used for installing software on the Android operating system.

Q: If I install an APK from this website, will I be able to update the app from the Play Store?

A: Yes, absolutely. The Play Store installs APKs it downloads from Google's servers, and sideloading from a site like ApkClean.net goes through a very similar process, except you're the one performing the downloading and initiating the installation (sideloading).
As soon as the Play Store finds a version of the app newer than the one you've sideloaded, it will commence an update.

Q: Why ApkClean.net can guarantee APK 100% safe?

A: Whenever someone wants to download an APK file from ApkClean.net, we'll check the corresponding APK file on Google Play and allow user download it directly (of course, we'll cache it on our server). If the APK file does not exist on Google Play, we'll search it in our cache.

Q: What are Android App permissions?

A: Apps require access to certain systems within your device. When you install an application, you are notified of all of the permissions required to run that application.

Don't hesitate to contact us if you have any questions or concerns.

(*) is required

User's Reivew

5 ★Great service.
1 ★සල්ලි විනාස කරන බොරුවක්
5 ★විශ්වසනීය සේවාවකි.
5 ★perfect 👌
1 ★Wrong data
5 ★good
1 ★nice
5 ★superb
1 ★Useless app. No service given. Developpers could have earned from ads rather than asking from users.
1 ★මෝඩ මිනිස්සුන්ව අන්දලා ගාන කඩාගන්න කපටි අමනුස්සයෝ. ඕවා හරියටම බලලා කරන කසාදජෝඩු ඔක්කොම යහපත් සැපවත් ජීවිත ගතකරනවා 😂😂. මොන විකාරයක්ද. වෙන රටවල එවුන්අඟහරුවල පර්යේෂණ කරද්දී අපේ නාම්බෝ අඟහරුගෙ අපලවලට ග්‍රහපූජා තියෙනවා. රටක්හැටියට ඉස්සරහට තියා පස්සටවත් යයිද ඉතිං
2 ★Meka maha jara app ekak,karunakarala me app eka hadapu kattiya visinma wenaaya dana widihata dapu guna warnana karapu boru comment walata ahu wennaepa yaluwane.
5 ★This is one of greatest app I found...it's really accurate and easy to use. Very useful. All the best and thank you