සාමාන්‍ය දැනුම මිනුම -Sinhala Apk
Apk Infos
Version | 0.0.8 |
Rating | 4.6/5, based on 11 votes |
Size | 13.5 MB |
Requires Android | Android 5.1+ (Lollipop) |
Author's Notes | සාමාන්‍ය දැනුම මිනුම -Sinhala General Knowledge with Past Papers |
About සාමාන්‍ය දැනුම මිනුම -Sinhala APK
Table Of Contents
Description
මෙහි ඔයාලට වටිනා සාමාන්‍ය දැනීම(samanya danuma) ප්‍රශ්න හා පිළිතුරු විශාල ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා.ඒවගේම අපි දිනපතා සතිපතා ඔබට අලුත් ප්‍රශ්න app එකට ඇතුලත් කරනවා .ඒ වගේම අලුත්වන ලෝකයේ සියලු තොරතුරු ,කාලීන දැනුම හා ඒ ආශ්‍රිත ප්‍රශ්න මෙහි අන්තර්ගත කරනවා.මෙය ඔයාලට එදිනෙද ජිවිතයට වගේම රජය මගින් පවත්වන නොයෙකුත් තරග විභාග වලටද (උසස් පෙළ පොදු පරීක්ෂණය/ගුරු විභාග/බැංකු විභාග/ පරිපාලන සේවා/ නීති විභාග වැනි බොහෝ තරග විභාග සදහා )ප්‍රයෝජනවත් වනු නොඅනුමානයි.ඒ වගේම මෙහි දහම් දැනුමද අන්තර්ගත වෙනවා.ඉතින් ධර්මාචාර්ය,දහම් පාසල් අවසාන විභාග කරන අයටද මෙය ඉතා වැදගත් වෙනවා.තව බොහෝ දේ ඉදිරියට අපි ඇතුලත් කරනවා .ඇප් එකෙහි අඩංගු විශේෂාංග සමහරක්
✪ දහම් දැනුම (daham danuma) ප්‍රශ්න හා පිළිතුරු
✪සාමාන්‍ය දැනුම ප්‍රශ්න හා පිළිතුරු විශාල සංඛ්‍යාවක්
✪කාලීන තොරතුරු හා ඒ ඇසුරෙන් ප්‍රශ්න
✪සාමාන්‍ය දැනුමට වැදගත් වන දේවල්
✪බහුවරණ ප්‍රශ්න
✪ගුරු විභාග (Teaching Exam) බැංකු විභාග (Banking Exam) හා අනෙකුත් විභාග වලට අදාල බහුවරණ ප්‍රශ්න
✪පසුගිය තරඟ විභාග වල ප්‍රශ්න පත්‍ර
(Including Following Exam Past Papers(Sinhala,English,Tamil Medium)
✦උසස් පෙළ සාමාන්‍ය පොදු පරීකෂණය (Advanced Level Common General Test Past papers)
✦ධර්මාචාර්ය පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර(Dharmacharaya Exam past papers)
✦දහම් පාසල් අවසාන පසුගිය ප්‍රශ්න පත්‍ර(බෞද්ධ හා කතෝලික)
(Dhamma School (daham pasal) Final Exam paper
✦තාක්ෂණ සහයක තනතුර සඳහා (Technical Assistance -Grade III ),රාජ්‍ය කළමනාකරණ සහකාරක සේවය සඳහා(Public Management Assistance ) ,විගණන පරීකෂක සේවයේ තරඟ විභාග සඳහා(Audit Examiners) , බන්ධනාගාර නියාමක විභාග සඳහා ,රේගු පරීක්ෂක තරඟ විභාග සඳහා (Inspector of customs) ,වන ක්ෂේත්‍ර සහකාරක(Forest Fields Assistant),විද්‍යාත්මක සේවයේ තනතුරු සඳහා (SL Scientific Service) ,අඩවි වන නිළධාරී සීමිත(Range Forest Officers-Limited),
ගණකාධිකරණ සේවයේ විභාග සඳහා,විදේශ සේවයේ ශ්‍රේණිවලට බදවා ගැනීම සඳහා,සහකාර රේගු අධිකාරී ,ලංකා කෘෂිකාර්මික සේවයේ තනතුරු සඳහා,නීති විද්‍යාලයට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා(Law college exam) ,පුස්ථකාලායාධිපති හා තවත් බොහෝ තනතුරු සඳහා වන පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ඇතුළත් කරනු ලැබේ.
*ඇප් එකට ලියාපදිංචි වෙන ආකාරය ඔයාලට ඇප් එකේ සදහන් කරලා තියෙනවා.ඒක කියවා අවබෝධ කර ගන්නා ලෙස ඉල්ලා සිටිමු.
ඇප් එක සම්බන්ධව ගැටළුවක් ඇත්නම් අපිව පහත ඊමේල් ලිපිනය ඔස්සේ සම්බන්ධ කර ගන්න (Email-appsdevelop.lanka@yahoo.com)
විශේෂ දැනුම් දීම
මෙම app එකෙහි අන්තර්ගත කිසිදු කරුණක් නැවත උපුටා වානිජමය පරමාර්ථයෙන් ඩිජිටල් අවකාශය තුළ කිසිදු ආකාරයකින් නැවත පළ කිරීම සම්පුර්ණයෙන් තහනම් වේ.
© 2022 Apps Develop Lanka (Knowledge Pro) All Rights Reserved
Latest updates
What's new in version 0.0.8
-Important Update-*නව සංස්කරණයට යෙදුම අප්ඩේට් කිරීමෙන් ඔබට ඉදිරියේදී මිනිත්තු 10ක කාලයකට යටත්ව MCQ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට අවස්ථාව හිමි වේ.
*එමෙන්ම පිලිතුරෙහි වැරදි නිවැරදි බව ඒ මොහොතේම දිස්වේ .
-Push notification bug fixed
-Added Time frame to MCQ question page(Upcomming New category)
-Performance improvements
How to install සාමාන්‍ය දැනුම මිනුම -Sinhala APK on Android phone or tablet?
Download සාමාන්‍ය දැනුම මිනුම -Sinhala APK file from ApkClean, then follow these steps:
Update Phone Settings
- Go to your phone Settings page
- Tap Security or Applications (varies with device)
- Check the Unknown Sources box
- Confirm with OK
Go to Downloads
- Open Downloads on your device by going to My Files or Files
- Tap the APK file you downloaded (io.ionic.prog618f4df72c90c40a6faf12c2-v0.0.8-ApkClean.apk)
- Tap Install when prompted, the APK file you downloaded will be installed on your device.
Older Versions
0.0.8 (8) | 13.5 MB |
Questions & Answers
Q: What is an APK File?
A: Just like Windows (PC) systems use an .exe file for installing software, Android does the same. An APK file is the file format used for installing software on the Android operating system.
Q: If I install an APK from this website, will I be able to update the app from the Play Store?
A: Yes, absolutely. The Play Store installs APKs it downloads from Google's servers, and sideloading from a site like ApkClean.net goes through a very similar process, except you're the one performing the downloading and initiating the installation (sideloading).
As soon as the Play Store finds a version of the app newer than the one you've sideloaded, it will commence an update.
Q: Why ApkClean.net can guarantee APK 100% safe?
A: Whenever someone wants to download an APK file from ApkClean.net, we'll check the corresponding APK file on Google Play and allow user download it directly (of course, we'll cache it on our server). If the APK file does not exist on Google Play, we'll search it in our cache.
Q: What are Android App permissions?
A: Apps require access to certain systems within your device. When you install an application, you are notified of all of the permissions required to run that application.
Don't hesitate to contact us if you have any questions or concerns.
(*) is required