Hapan Kids - Learn with Fun Apk

Hapan Kids - Learn with Fun Apk

Latest version 8.1.9
25 Nov 2023

Older Versions

Apk Infos

Version8.1.9
Rating4.0/5, based on 995 votes
Size‎75.3 MB
Requires AndroidAndroid 8.0+ (Oreo)
Author's Notesවිනෝදෙන් ආසාවෙන් අකුරු ඉගෙනගන්න පොඩිත්තන්ගේ ඩිජිටල් වැඩපොත (Age 2-6)

About Hapan Kids - Learn with Fun APK

Hapan Kids - Learn with Fun APK Download for Android
Hapan Kids - Learn with Fun APK Download for Android

Description

හපන් ඩිජිටල් වැඩපොත නිර්මාණය කරලා තියෙන්නේ, වයස අවුරුදු 2 ත් 6 ත් අතර පොඩිත්තන්ගේ ළමා මනසට ගැ​ළපෙන අයුරින්, ඔවුන් වෙනුවෙන්ම සැකසූ ඩිජිටල් පාඩම් මාලාවක් ඔස්සේ, ඔවුන්ගේ මූලික දැනුම ස​හ කුසලතාවයන් වර්ධනය කරගත හැකි ලෙසයි.

මේ සඳහා අකුරු, රූප සහ බුද්ධි ලෙස ප්‍රධාන පාඩම් මාලා 3ක් යටතේ විනෝදෙන් සහ ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් ක්‍රියාකාරකම් රැසක් හපන් හි අන්තර්ගත වෙනවා.

ඔබේ පොඩිත්තාටත් සිංහල සහ ඉංග්‍රීසි අකුරු, ඉලක්කම්, රූප, හැඩතල ආදිය ආසාවෙන් ඉගෙනගන්නත්, බුද්ධි වර්ධන ක්‍රියාකාරකම් හරහා කුසලතා දියුණු කරගන්නත් හපන් ඩිජිටල් වැඩපොතේ මෙම පාඩම් මාලා උපකාරී වෙයි.

Voice Narration:
මෙම සියළු ක්‍රියාකාරකම් වලදී පොඩිත්තාට වටහාගත හැකි අයුරින් පැහැදිලිව ඒවා කියා දෙන්නෙ පුංචි සුරංගනාවියක් විසින්. පොඩිත්තාගේ අවධානය දිනාගෙන, පොඩිත්තාව පාඩම් සමඟ ආසාවෙන් රඳවා තබාගන්නත් මේ සුරංගනාවියට හැකියාව තිබෙනවා.

Activation:
හපන් හි අන්තර්ගත ඩිජිටල් පාඩම් මාලා වල සෑම ක්‍රියාකාරකමකින්ම මුල් කිහිපය ඔබට නොමිලයේම අත්හදා බලන්නට පුළුවන්. එසේ අත්හදා බලා, පාඩම් මාලා ගැන ඔබ තෘප්තිමත් නම්, පුංචි දෛනික ගාස්තුවකට හපන් Activate කර සියලුම පාඩම් මාලා ඔබේ පොඩිත්තා​ට ලබාදිය හැකියි.

Lessons:
හපන් හි අන්තර්ගත ඩිජිටල් පාඩම් මාලා​ව මෙසේයි.

*අකුරු*

- අකුරු ලිවීම
සිංහල අකුරු ලිවීම, English Letter Tracing සහ ඉලක්කම් ලිවීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට තිරය මත අකුරු, ඉලක්කම් ලිවීම හුරුකරවයි.

- අකුරු හඳුනාගැනීම
සිංහල අකුරු හඳුනාගැනීම, English Letter Recognition, ඉලක්කම් හඳුනාගැනීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට අකුරු, ඉලක්කම් මතකදැයි විමසා බැලීම සිදුකරයි.

*රූප*

- රූප හඳුනාගැනීම
වර්ණ හඳුනාගැනීම, හැඩතල හඳුනාගැනීම සහ රූප හඳුනාගැනීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට අවට පරිසරයේ වර්ණ, හැඩතල සහ රූප ආදිය හඳුනාගැනීමට සහ මතක තබාගැනීමට හුරුකරවයි.

- රූප ඇඳීම
හැඩතල ඇඳීම, රූපවලට පාට තේරීම, රූප ඇඳීම සහ රූප පාට කිරීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට වර්ණ තෝරාගැනීම සහ රූප ඇඳ පාට කිරීම හුරු කරවයි.

*බුද්ධි*

- පූර්ව ගණිතය
ගොඩවල් තේරීම, ලොකු රූපය තේරීම සහ කුඩා රූපය තේරීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට ගණිත සංකල්ප සහ තර්කන හැකියාව පිළිබඳව මූලික දැනුම ලබාදේ.

- දෘෂ්ඨි විභේදනය
සමාන රූප යා කිරීම, වෙනස් රූපය සෙවීම සහ රූප ප්‍රෙහේලිකා විසඳීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට දෘෂ්‍ය චාලක හැකියාව පිළිබඳව මූලික දැනුම ලබාදේ.


Producer:
​හපන් යනු හෙළකුරු නිෂ්පාදනය කරන භාෂා ලංකා සමාගමේම නිර්මාණයක් වන අතර, හෙළකුරෙන් දැයේ දූ දරුවන් වෙනුවෙන්ම පිරිනැමෙන තිළිණයකි.

Contact:
Bhasha Lanka (Pvt) Ltd, 46, Galle Rd, Kalutara
034 2040600 ‍| support@bhasha.lk

Latest updates

What's new in version 8.1.9

- Fixed Lesson Issues
- Minor bug fixes

How to install Hapan Kids - Learn with Fun APK on Android phone or tablet?

Download Hapan Kids - Learn with Fun APK file from ApkClean, then follow these steps:

Update Phone Settings

  • Go to your phone Settings page
  • Tap Security or Applications (varies with device)
  • Check the Unknown Sources box
  • Confirm with OK

Go to Downloads

  • Open Downloads on your device by going to My Files or Files
  • Tap the APK file you downloaded (lk.bhasha.hapan-v8.1.9-ApkClean.apk)
  • Tap Install when prompted, the APK file you downloaded will be installed on your device.

Older Versions

8.1.9 (85)75.3 MB

Questions & Answers

Q: What is an APK File?

A: Just like Windows (PC) systems use an .exe file for installing software, Android does the same. An APK file is the file format used for installing software on the Android operating system.

Q: If I install an APK from this website, will I be able to update the app from the Play Store?

A: Yes, absolutely. The Play Store installs APKs it downloads from Google's servers, and sideloading from a site like ApkClean.net goes through a very similar process, except you're the one performing the downloading and initiating the installation (sideloading).
As soon as the Play Store finds a version of the app newer than the one you've sideloaded, it will commence an update.

Q: Why ApkClean.net can guarantee APK 100% safe?

A: Whenever someone wants to download an APK file from ApkClean.net, we'll check the corresponding APK file on Google Play and allow user download it directly (of course, we'll cache it on our server). If the APK file does not exist on Google Play, we'll search it in our cache.

Q: What are Android App permissions?

A: Apps require access to certain systems within your device. When you install an application, you are notified of all of the permissions required to run that application.

Don't hesitate to contact us if you have any questions or concerns.

(*) is required

User's Reivew

5 ★I think it is very good.
1 ★that is very unuseful app
1 ★Pay karanna oni needa meekata
1 ★හෝඩි පොත වැඩ කරන්නෙ නෑ
1 ★Mukuth enne nane
5 ★Supa
5 ★වැඩ නෑනෙ
5 ★Iassd
1 ★හරිම අසාධාරනයි මේ අැප් එක.අැප් එක අරන් එ්කෙ අැක්ටිවිටි කරන්ඩ සල්ලි ගෙව්ව.ඊට පස්සෙ අද අප්ඩේට් කරා.දැන් අායි සල්ලි ඉල්ලනව.පොඩි එකෙක්ට යමක් දීල එ්කෙනුත් මෙහෙම ජරා විදිහට සල්ලි ගරනවනං ඔයා කොහොම මනුස්සයෙක්ද කියල හිතාගන්ඩත් බෑ.ලැජ්ජයි .සිංහලයෙක් නේද.
2 ★මේ ඇප් එක සල්ලි වලට නැතුව නොමිලේ දෙන එකයි වටින්නේ.. ඇයි කීවොතින් මේ වගේ ඇප්ස් ඉංග්‍රීසි හෝඩියේ පවා නොමිලේ දෙන්නේ.. මේකත් ඒ ඇප් එකේම රීමේක් එකක් කියලා දන්නවා! මං බලාපොරොත්තු වෙනවා මේ ඇප් එක නොමිලේ ලබා දෙන බව . අනිත් එක ඇප් එක බාගත කලායින් පස්සෙත් තව ඒවා ක්ලික් කරද්දි ඒවත් බාගත වෙමින් පවතිනවා.. සෑහෙන වෙලාවක් යන.. තව ඇප්ස් ආදර්ශයට අරගෙන ඒවත් හරිගස්සගත්තොත් තමා හොද. අනිවාර්යයෙන් ලංකාවේ මේ වගේ ඇප් එකක් හදලා තියෙන එක ගැන ගොඩාක් ආඩම්බරයි වගේම ගොඩාක් සතුටුයි . තව තවත් මේ වගේ ඇප්ස් අපිට අවශ්‍යයි..
2 ★okkoma deela nane
5 ★excellent